28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක්

අනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුරය, තන්තිරිමලේ, මිහින්තලය පුජනිය නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඊට අමතරව සිතුල්පව්ව පූජා භුමිය හා කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින් ද බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.