27.2 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලී ආදායම් බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

කුලී ආදායම් බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ ඉහළ කුලී ආදායමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම කුලී ආදායම් බද්ද අය නොකරන බවයි.