30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිලන්තයේ සමරිසි විවාහ සම්මත වෙයි

තායිලන්තයේ සමරිසි විවාහ සම්මත වෙයි

තායිලන්ත රජය විසින් සමරිසි විවාහ අනුමත කරමින් සුවිශේෂී පනත් කෙටුම්පතක් සම්මත කර තිබෙනවා.

ඒ අනුව තායිලන්තය සමරිසි විවාහ පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට පත් වී තිබීම විශේෂත්වයක්.

තායිලන්තයේ සෙනෙට් සභාව විසින් සමරිසි විවාහය සම්බන්ධයෙන් අනුමත කළ නීති කෙටුම්පතෙහි අවසන් ඡන්ද විමසීම අද පැවැත්වුණු අතර ඊට පක්ෂව ඡන්ද 130ක්, විපක්ෂව ඡන්ද 04ක් සහ 18 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.