30 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

ඉපලෝගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (17) සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත ඉපලෝගම, පුංචිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පොලිසිය එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන ඉරේෂා මදුමාලි නමැති තිදරු මවකි.

ඇය සියදිවි නසාගන්නා අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ එක් දරු‍වෙකු පමණක් බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නිෂ්චිතව හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.