26.7 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේපයි

නීතිපතිගේ සේවා දිගුව ප්‍රතික්ෂේපයි

නීතිපති සංජය රාජරත්නම්ට මාස 6ක සේවා දිගුවක් ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

අද (18) පස්වරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.