බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වන රැකියා විරහිත උපාධිධාරීන් හට පොලිසිය විසින් කඳුලු ගෑස් ප්රහාර එල්ල කර තිබෙනවා.
ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වන්නේ.
ඒ අනුව ඔවුන් අද දහවල් කාලයේ සිට පොල්දූව – දියත වට රවුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.
එහිදී විරෝධතාව මැඩ පැවැත්වීමට පොලිසිය විසින් ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබෙනවා.