25.6 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සංදේශ පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ පෙන්වා දී තිබෙනවා.

එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති වගන්ති සංශෝධනය කළ යුතු බවත් කථානායකවරයා එහිදී සඳහන් කළා.