― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsතැපැල් මුද්දර මිල ඉහළ දැමීමට තීරණයක්

තැපැල් මුද්දර මිල ඉහළ දැමීමට තීරණයක්

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බව ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට පවසනවා.

2022 වසරේ සිට මෙරය අවම මුද්දර මිල පැවතියේ රුපියල් 15 සිට රුපියල් 50 දක්වායි.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.