28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආදායම් බලපත්‍රය ලබාගැනීමට නව ක්‍රමවේදයක්

ආදායම් බලපත්‍රය ලබාගැනීමට නව ක්‍රමවේදයක්

ඉදිරියේදී වාහන දුම් පරීක්ෂණ සහතිකය නිකුත් කිරීමේදී වාහන රක්ෂණ බලපත්‍රය සහ වාහන ආදායම් බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වාහන දුම් පරීක්ෂණ සහතිකය නිකුත් කිරීමේදී වෙනත් සහතික ලබා ගැනීමේ කටයුතුවල නිරත විය හැකි බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසන්නේ.