26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් පාස්පෝට් ප්‍රමාදය ගැන ටිරාන් කියයි

ඔන්ලයින් පාස්පෝට් ප්‍රමාදය ගැන ටිරාන් කියයි

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දී යම් ප්‍රමාද වීම් සිදුවී ඇත්තේ අයදුම්කරුවන්ගේම වැරදි නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ​දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් නිවැරදි දත්ත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙලෙස ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දී ප්‍රමාදයක් හටගෙන ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.