32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් මුද්දර මිල ඉහළ දැමීමට තීරණයක්

තැපැල් මුද්දර මිල ඉහළ දැමීමට තීරණයක්

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බව ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට පවසනවා.

2022 වසරේ සිට මෙරය අවම මුද්දර මිල පැවතියේ රුපියල් 15 සිට රුපියල් 50 දක්වායි.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.