32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවව්නියාවේ භූ කම්පනයක්

වව්නියාවේ භූ කම්පනයක්

වව්නියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසනවා.

ඊයේ (18) රාත්‍රියේ හටගත් මෙම භූකම්පනය වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට දැනී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස සටහන් වී තිබෙනවා.