26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆයිසර් එන්නතට එරෙහිව නඩුවක්

ෆයිසර් එන්නතට එරෙහිව නඩුවක්

ෆයිසර් එන්නත් සමාගමට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ කැස්සාස් ජනපදයේ නීතිපති ක්‍රිස් කොබෙච්ගේ මැදිහත් වීමෙන් එම ආයතනයට විරුද්ධව මෙලෙස නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරු ආබාධ ඇතිවීමේ අවදානම දැන දැනත් ඒ බව වසන් කරමින්, ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන් බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.