26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

අගමැති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හා අගමැති දිනේශ් ගුණවර්ධන අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට ඉන්දීය ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති, සම්බන්ධතා ව්‍යාපෘති සහ විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම එදිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය.