28 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑංගලන්ත කණ්ඩායමට ජය

එංගලන්ත කණ්ඩායමට ජය

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපර් 8’ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.

ශාන්ත ලුසියා හිදී බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහි පැවති මෙම තරගය කඩුලු 8කින් ජය ගැනීමට එංගලන්තය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩාය සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17.3කදී ලකුණු 181 රැස් කළා.