27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ ජනාධිපතිවරණයක් අනිවාර්යයි

මේ වසරේ ජනාධිපතිවරණයක් අනිවාර්යයි

මෙම වසර අවසන් වීමට පෙර අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ කෙසේ හෝ මෙම වසර නිමා වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්‍යය බවයි.