― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරුසියානු ජනපති වියට්නාමයට

රුසියානු ජනපති වියට්නාමයට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන නැවතුම වන වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, යුක්රේනයේ ආක්‍රමණශීලී යුද්ධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති පුටින්ට වේදිකාවක් ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙම සංචාරය විවේචනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වියට්නාමය යුරෝපය හා ඇමරිකාව සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතරම රුසියාව සමඟ ඇති ඓතිහාසික සබඳතා වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බවද වාර්තා වනවා.

හැනොයි හි දේශපාලන නිල නිවාසය වන බාඩින් හි කුඩා උද්‍යානයක් ඉදිකර ඇති රුසියානු විප්ලවවාදියෙකු වන ලෙනින්ගේ ප්‍රතිමාවට සෑම වසරකම ඔහුගේ උපන්දිනයේදී වියට්නාමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මල් තබා හිස නමා ආචාර කරණ බවත් එය සෝවියට් සංගමයව පැවති සමයේ රුසියාවෙන් ලැබුණු ත්‍යාගයක් බවත් සඳහන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන නැවතුම වන වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, යුක්රේනයේ ආක්‍රමණශීලී යුද්ධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති පුටින්ට වේදිකාවක් ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙම සංචාරය විවේචනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
වියට්නාමය යුරෝපය හා ඇමරිකාව සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතරම රුසියාව සමඟ ඇති ඓතිහාසික සබඳතා වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බව ද සඳහන්.

හැනොයි හි දේශපාලන නිල නිවාසය වන බාඩින් හි කුඩා උද්‍යානයක් ඉදිකර ඇති රුසියානු විප්ලවවාදියෙකු වන ලෙනින්ගේ ප්‍රතිමාවට සෑම වසරකම ඔහුගේ උපන්දිනයේදී වියට්නාමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මල් තබා හිස නමා ආචාර කරන බවත් එය සෝවියට් සංගමය පැවති සමයේ රුසියාවෙන් ලැබුණු ත්‍යාගයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.