32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට

හජ් වන්දනාවේ ගිය අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අධික උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ 68 හැවිරිදි අල්-හාජ් ආදම් ලෙබ්බෙ අබ්දුල් ගෆූර් නැමැත්තා හජ් වන්දනාවේ ගොස් ඇති අතර මක්කාම පවතින අධික උණුසුම සහ තෙරපීම හේතුවෙන් හුස්ම හිරවී තිබෙනවා.

උෂ්ණාධික බව හා තෙරපීම හේතුව අසනීප තත්ත්වයේ පසු වූ ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔහුගේ මෘත දේහය මක්කාම අබ්දුල් අසීස් රෝහලේ තබා ඇත.