27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් රත්‍රං බිස්කට් පන්නන්න හැදූ අයෙක් අත්අඩංගුවට

හොරෙන් රත්‍රං බිස්කට් පන්නන්න හැදූ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් මෙරටට රත්‍රං බිස්කට් තොගයක් ගෙන ඒමට උත්සාහ කළ කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (21) උදෑසන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.