― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපාසල්වලට ආරක්ෂාව ඉල්ලා ආරක්ෂක ලේකම්ට ලිපියක්

පාසල්වලට ආරක්ෂාව ඉල්ලා ආරක්ෂක ලේකම්ට ලිපියක්

දිවයින පුරා පාසල්වල ආරක්ෂාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් මෙම පියර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.