31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචෝදනා ඔප්පු කළොත් මං ඉල්ලා අස්වෙනවා - හරින්

චෝදනා ඔප්පු කළොත් මං ඉල්ලා අස්වෙනවා – හරින්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු කළ චෝදනාව ඔප්පු කිරීමට හැකි නම් තමන් අමාත්‍ය ධුරයෙන් අස්වීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරග සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළා.