28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවති තරගයෙන් ජය ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

කොදෙව්වන් පරාජය කරමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 03කින් ජයගත් අතර ඒ අනුව ඉන්දීය කොදෙව්වන්ට මෙවර 20-20 ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවනවා.

ඒ අනුව Group 1 කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සමඟ එංගලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.