31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදරුවන් අතර මන්දපෝෂණය ඉහළට

දරුවන් අතර මන්දපෝෂණය ඉහළට

ත්‍රිපෝෂ නොමැතිකම හේතුවෙන් මාස 6 සිට අවුරුදු 3 දක්වා ළමුන් අතර මන්දපෝෂණය ඉහළ යමින් පවතින බව වෛද්‍ය හා සිවිල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ වයස අවුරුදු 3ට අඩු දරුවන්ට මාස 6කට වැඩි කාලයක් ත්‍රිපෝෂ ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇති බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මෙම වයස් කාණ්ඩයේ දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි.