25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල්වලට ආරක්ෂාව ඉල්ලා ආරක්ෂක ලේකම්ට ලිපියක්

පාසල්වලට ආරක්ෂාව ඉල්ලා ආරක්ෂක ලේකම්ට ලිපියක්

දිවයින පුරා පාසල්වල ආරක්ෂාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් මෙම පියර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.