26 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeVideoපොලිස් මහත්තයාගේ ගෙදරටත් හොරු පැනලා.. අනිත් මිනිස්සුන්ට කවර කතාද

පොලිස් මහත්තයාගේ ගෙදරටත් හොරු පැනලා.. අනිත් මිනිස්සුන්ට කවර කතාද

#police #galenbidunuwewa #thief #gold
අම්මා අතුගාන්න එද්දි තමයි දොර කඩලා තියෙනවා දැකලා තියෙන්නේ

7.30 ට වගේ මම පොලිසියේ රාජකාරියට පිටත් වුණා..

පවුල් දෙක හමාරේ චේන් එකයි, මුද්දයි, කෑෂ් ලක්ෂයක් තිබ්බා

මෙන්න මෙතන තිබුණු පවර්බෑන්ක් එකත් අරන් ගිහින්

පොලිස් මහත්තයාගේ ගෙදරටත් හොරු පැනලා.. අනිත් මිනිස්සුන්ට කවර කතාද
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News