28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්ද හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

දුමින්ද හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක අතර හමුවක් පවත්වා තිබෙනවා.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කළ ආරාධනයකට අනුව අනුරාධපුර රජරට හෝටල් පරිශ්‍රයේදී මෙම හමුව පවත්වා තිබෙනවා.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගනු ලැබීය.

තවද මෙරට ආර්ථිකය, සංස්කෘතිය හා අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ජා විය.