28.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් අත්අඩංගුවට

දීර්ඝ කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) යාපනය පොලිස් වසමේ මුට්ටාස් කඩ හන්දිය ඉන්ධන පිරවුම්හල අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 830 ක් සන්තකයේ තබාගෙන සිටි ඌරලු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.