26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි

ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (26) ප්‍රංශයේ පැරිස් නුවර දී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.