32.2 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට හදි කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

දැරියකට හදි කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

යාපනය, නෙල්ලිඅඩි පොලිස් වසමේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙල්ලිඅඩි පොලිස් වසමට අයත් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම දැරිය 17 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් දූෂණය කර ඇති බවට පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනය හේතුවෙන් තුවාල ලැබූ දැරිය පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නඩු විභාගයෙන් පසු සිසුවා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේ.