26.1 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරීන් දෙදින වැඩ වර්ජනයක

ග්‍රාම නිලධාරීන් දෙදින වැඩ වර්ජනයක

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (27) වැඩ වර්ජනයක් අරඹා තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇත්තේ.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පැවසුවේ මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද සහ හෙට (28) දෙදින තුළ ක්‍රියාත්මක බවයි.