25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්රි ජපානයේ සංචාරයක

අලි සබ්රි ජපානයේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මියගේ ආරාධනයකට අනුවයි විදේශ අමාත්‍යවරයා මෙලෙස ජපානයේ සංචාරයක නිරත වන්නේ.

ඒ අනුව ජූලි 01 වැනිදා අමාත්‍ය අලි සබ්රි ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ජපාන නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.