28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoහිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවෝ පිරිසක් සිරිකොත වටකරයි - Exclusive

හිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවෝ පිරිසක් සිරිකොත වටකරයි – Exclusive

#niroshaathukorala #ranilrajapaksha #hirunika #prasanna
හිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවන් පිරිසක් සිරිකොත වටලයි
හිරුණිකාට දඩුවම් දුන්නා වගේ ප්‍රසන්නලටත් දෙන්න..

ඇත්තටම විලි ලැජ්ජයි මේ විදිහට හැසිරෙන එක

අද අපේ දරුවන්ගේ හැමදේම බංකොලොත් වෙලා

අපේ රත්තරන් බඩු ටිකත් උකස් කරලා තියෙන්නේ
මේවයින් නිදහස් වුණු දාටයි සුබ වෙන්නේ..

රාජපක්ෂලාට දඩුවම් දුන්නම තමයි සුබ වෙන්නේ..

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට තමයි සුබ දේවල් දෙන්නේ
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News