― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeVideoහිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවෝ පිරිසක් සිරිකොත වටකරයි - Exclusive

හිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවෝ පිරිසක් සිරිකොත වටකරයි – Exclusive

#niroshaathukorala #ranilrajapaksha #hirunika #prasanna
හිරුණිකාගේ මිතුරිය ඇතුළු කාන්තාවන් පිරිසක් සිරිකොත වටලයි
හිරුණිකාට දඩුවම් දුන්නා වගේ ප්‍රසන්නලටත් දෙන්න..

ඇත්තටම විලි ලැජ්ජයි මේ විදිහට හැසිරෙන එක

අද අපේ දරුවන්ගේ හැමදේම බංකොලොත් වෙලා

අපේ රත්තරන් බඩු ටිකත් උකස් කරලා තියෙන්නේ
මේවයින් නිදහස් වුණු දාටයි සුබ වෙන්නේ..

රාජපක්ෂලාට දඩුවම් දුන්නම තමයි සුබ වෙන්නේ..

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට තමයි සුබ දේවල් දෙන්නේ
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News