― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsගුරු - විදුහල්පතිවරු හෙටත් විරෝධතා

ගුරු – විදුහල්පතිවරු හෙටත් විරෝධතා

තම ඉල්ලීම්වලට කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස බල කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ අනුව ඔවුන් හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වනු ඇති.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.