― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බව පවසමින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඇය මෙලෙස අද පැමිණ ඇත්තේ.