26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 25 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 25 දෙනෙක් අත්අඩංගුවට

මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඔවුන් අද (01) අලුයම අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් ධීවර කටයුතු සඳහා යොදාගත් බෝට්ටු 04ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

රාමේෂ්වරම්, ධනුෂ්කොඩි සහ පම්බන් ප්‍රදේශවල ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දේශසීමා හරහා ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් පසුගිය කාලය තුළ අඛණ්ඩව අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.