30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනැගී එන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉදිරියටම

නැගී එන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉදිරියටම

නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා.

පසුගිය මාස හයක කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 6කට වඩා අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

Bloomberg දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථාන රුපියල සහ රුසියානු රූබල් ද ශක්තිමත් වී ඇති බවයි.