නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්රී ලංකා රුපියල පත්ව තිබෙනවා.
පසුගිය මාස හයක කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 6කට වඩා අතිප්රමාණය වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
Bloomberg දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථාන රුපියල සහ රුසියානු රූබල් ද ශක්තිමත් වී ඇති බවයි.