30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමී උණ පැතිරීම වැළැක්වීමට පියවර රැසක්

මී උණ පැතිරීම වැළැක්වීමට පියවර රැසක්

රට තුළ මී උණ ව්‍යාප්ත වීමේ අවදානම් ස්ථාන ලෙස දිස්ත්‍රික්ක 17ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පාසල් සහ නිවෙස් වෙත ගොස් වැළැක්වීමේ පියවර පිළිබඳව උපදෙස් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1200ක් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 3500ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (01) සිට බඳවා ගැනීමට නියමිතය.

මේ වසරේ රට පුරා මී උණ රෝගීන් 5000ක් පමණ හඳුනාගෙන ඇති අතර මී උණ හේතුවෙන් වසරකට රෝගීන් 100ක් පමණ මිය යන බව මෑතකකදී සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.