31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද (01) පස්වරු 1.00ට කැඳවා තිබෙන මාධ්‍ය හමුවේදී නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙය 2002 දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර ඇතිකරගත් එකඟතාවයකට අනුව සිදුවන බවත් ඒ අනුව සෑම ජූලි මස මස 01 වැනිදා ගාස්තු සංශෝධන ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය.