30 C
Colombo
Thursday, April 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසම්බන්ධන්ගේ අභාවයට මෝදි ශෝකය පළ කරයි

සම්බන්ධන්ගේ අභාවයට මෝදි ශෝකය පළ කරයි

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වන ආර්. සම්බන්ධන්ගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සම්බන්ධන්ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් සටහනක් තබා තිබෙනවා.