― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර ඊයේ (01) පැවති මාධ්‍ය හම්වුඅකට එක්වෙමින් පැවසුවේ ඉන්ධන මිල පහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.