30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම දෙවන අදියරේ කටයුතු ඇරඹේ

අස්වැසුම දෙවන අදියරේ කටයුතු ඇරඹේ

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා හාරලක්ෂ හැත්තෑ පන්දහසක් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

එහි තොරතුරු පරිගණකගත කිරීම බොහෝ දුරට අවසන් කර තිබෙනවා.