25 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගෙන් මැතිසබේ විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් මැතිසබේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි අද සිට දින දෙකක් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පවත්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.