26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවම අපේක්ෂකයෙක් තෝරාගෙන නැහැ - මහින්ද

තවම අපේක්ෂකයෙක් තෝරාගෙන නැහැ – මහින්ද

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට තවමත් අපේක්ෂකයෙකු තෝරාගෙන නොමැති බවත් නායකයින් බිහි වන්නේ ජනතාව අතරින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපත්විඅරයා සිව්දින නිල සංචාරයක් නිමාකරමින් චීනයේ සිට ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

චීනයේ බීජිං නුවර පැවති ‘සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වන සංවත්සරය උළෙලට’ සහභාගී වීම සඳහායි හිටපු ජනාධිපතිවරයා පසුගියදා දිවයිනෙන් පිටව ගියේ.