― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsබෝක්කුවක් මත නාඳුනන මළ සිරුරක්

බෝක්කුවක් මත නාඳුනන මළ සිරුරක්

හැටන්, කොටගල, රොසිටා නගරයේ බෝක්කුවක් මත තිබී අද (02) නාන්දුනන මළ සිරුරක් සොයාගත් බව දිඹුලපතන පොලිසිය පවසනවා.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බෝක්කුවක් මත අවු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට දිඹුලපතන පොලිසියට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

පොලීසිය සැක පල කරන්නේ මොහු කොටගල නගරය හරහා ගමන් කරමින් සිටියදී මෙලෙස අනාරක්ෂිත බෝක්කුව මතට වැටී මිය යන්නට ඇති බවයි.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර දික්ඔය මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.