25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක්

ලිට්‍රෝ සමාගම විසින් අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි.

ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ.