31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් හා කිලෝ 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අදුකර ඇති බවයි.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690ක් ලෙසත්, කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක නව රුපියල් 1,482ක් හා
කිලෝ 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් ලෙසත් දැක්වෙනවා.