32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබ්‍රි - ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි

සබ්‍රි – ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපාන විදේශ කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ජපන් විදෙස් කටයුතු අමාත්‍යාංශයේදීයි මෙම ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇත්තේ.

එහිදී මානව සම්පත් සංවර්ධන වැඩසටහන සඳහා ජපන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පිළිබඳව අවබෝධතා ලිපි හුවමාරු කර ගැනීම ජපාන විදෙස් කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය සමඟ සිදුකෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටිනවා.