26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ චීනයෙන් ආනයනය කරන ලද අර්තාපල් අල, රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇති බවයි.