29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident25 දෙනෙක් රෝහලට යැවූ මාදම්පේ රිය අනතුර

25 දෙනෙක් රෝහලට යැවූ මාදම්පේ රිය අනතුර

හලාවත – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 25 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මාදම්පේ පොලීසිය පැවසුවේ ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (04) පෙරවරුවේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.