30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුරණ වෙළෙදසැල් පෙලක ගින්නක්

අකුරණ වෙළෙදසැල් පෙලක ගින්නක්

මහනුවර, අකුරණ නගරයේ වෙළෙදසැල් පෙලක අද (05) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම ගින්නෙන් එම වෙළෙදසැල් පෙලම විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

අද උදෑසන 6.30ට පමණ හටගත් මෙම ගින්නෙන් වෙළදසැල් කීපයක්ම සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

අලවතු⁣ගොඩ හා කටුගස්තොට පොලිසිය මෙන්ම මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරමින් සිටිනවා.